දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් කැඳවයි..

දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

by Staff writer 28-09-2024 | 7:47 AM

 

COLOMBO (News 1st) -

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද(28) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඒ , මැතිවරණ කටයුතු පිළිබඳ අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය නොවැමිබර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.