හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි..

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 28-09-2024 | 7:40 AM

COLOMBO (News 1st) - 

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ,  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මිය යනවිට ඒ මහතා 74 හැවිරිදි වියේ පසුවිය.