ඉන්දියාවේ ආරම්භය පරාජයකින්..

ඉන්දියාව පරදා නවසීලන්ත කාන්තා පිලට ලකුණු 58ක ජයක්...

by Staff writer 05-10-2024 | 8:08 AM

COLOMBO ( News 1st ) - පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය නවසීලන්තය ලකුණු 58කින් ජය ගත්තේ ය.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 102ක් පමණයි.