COLOMBO ( News 1st ) - 2024 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව (CID) සිදු කළ විමර්ශනය ප්‍රමාණවත් නොවන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඊට අදාළ පැමිණිලිකාර පාර්ශ්ව වෙත අපරාධ පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තා පිටපත් ලබාදුන් බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.