.webp)
-625259.jpg)
සුරේශ් සලේගේ පවුලේ ඥාතීන්ද අද (06) පස්වරුවේ රෝහලට පැමිණ තිබිණි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා හැරිය හැකි බවට රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි, නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ අද පස්වරුවේයි.
