පොලිසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.
ශ්රී පාද වන්දනාවේ පැමිණ යළි ගොඩකවෙල දක්වා ධාවනය කළ අදාළ කැබ් රථයේ එකම පවුලේ පුද්ගලයින් 07 දෙනෙකු ගමන් කර ඇත.
තුවාල ලැබූවන් මස්කෙලිය ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.