පොලිසිය සඳහන් කළේ, ඔහු ගමන් කළ ත්රී රෝද රථය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදි රථය පෙරලි මාර්යේ ඇදී ගොස් බස් රථයක ගැටී ඇති බවයි.
අනතුරින් ත්රී රෝද රථයේ රියදුරු ද තුවාල ලබා ඇත.
අනතුර සම්බන්යෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළේ ය.