එම නියෝගය කළේ, ගම්පහ මහේස්ත්රාත් සිලනී පෙරේරා මහත්මිය විසිනි.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර නානායක්කාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා බිබිල ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන ක්රියාත්මකයි.
කෙසේ වෙතත් තිසර නානායක්කාර මහතා අද (06) අධිකරණයට ඉදිරිපත් කර නොකළේ ය.