ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ඒ අනුව එම රාජ්ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත්කර ඇත.
කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ, මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ , මහාචාර්ය ජෝසප් යෝගරාජා යන මහත්වරුන් සහ ලරීනා අබ්දුල් හක් මහත්මියයි.
එම පත් වීම්වලට අදාළ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම නිලධාරීන් වෙත ප්රදානය කළේ ය.