COLOMBO (News 1st) -
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.