ලංගම බස් රථයක් අනතුරට ලක්වී 13 කට තුවාල..

ආරච්චිකට්ටුවේදී ලංගම බස් රථයක් අනතුරට ලක්වී 13 කට තුවාල..

by Staff writer 17-03-2025 | 2:02 PM

COLOMBO (News 1st) -

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 13 දෙනෙකු තුවාල ලබා ඇති පොලීසිය සඳහන් කරයි. 


පොලිසිය පැවසුවේ, බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බවයි.