COLOMBO (News 1st) -අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ.
ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කෙරෙන බවයි.