.webp)
ලේකම්වරයා මේ බව සඳහන් කළේ, අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.
ලෝක ආහාර වැඩසටහනේ ආධාරමත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන් රක්තහීනතාව අඩු කිරීමටයි.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු,රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් එකව සිටියහ.