.webp)
විදෙස් මාධය වාර්තා කළේ, මියගිය පිරිස අතරට එරට ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඕමානේ බෝමා හා පරිසර අමාත්‍ය ඊබ්‍රහිම් මුර්තලා මුහම්මද් ඇතුළත් බවයි.
මෙය ජාතික ඛේදවාචකයක් බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජූලියස් ඩෙබ්රා ප්‍රකාශ කළේ ය.
හෙලිකොප්ටරය ඇක්රා අගනුවර සිට ඔබුආසි නගරයේ උත්සවයක් සඳහා පියාසර කරමින් සිටියදී අනතුර සිදුව තිබුණි.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.