.webp)
එහි අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත් වලට මෙන්ම ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං හා ප්‍රභල අකුණු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.