.webp)

ඒ, ඔහු අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
2015 වසරේදී කිසිදු අවශ්‍යතාවක් නොමැතිව නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තාවකාලික ගබඩා 50 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.
ඒ හරහා රජයට රුපියල් 9 කෝටි 96 ලක්ෂ 79 799 යි සත 70 ක පාඩුවක් හා එම වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශවයක් වෙත සළසා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වන බව, අල්ලස් කොමිසම සදහන් කළේ ය.
 
