ගෙවුණු දිනවල රුසියාව රොකට්ටු 1120ක් බිම හෙළයි

ගෙවුණු දින කිහිපයේ රුසියාව රොකට්ටු 1120ක් බිම හෙළයි!

by Staff writer 06-12-2025 | 12:55 PM

COLOMBO (News 1st) - රුසියාව පසුගිය සතියේ යුක්‍රේන ඩ්‍රෝන යානා 1,120ක් බිම හෙළා තිබේ.

කෲස් මිසයිල පහක්, අමෙරිකාවේ නිෂ්පාදිත හයිමාර්ස් රොකට්ටුවක් ඇතුළු රොකට්ටු 1120ක් බිම හෙළු බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ය.

එමෙන්ම  යුක්‍රේන මිනිසුන් රහිත බෝට්ටු 7ක්ද විනාශ කළ බව රුසියානු  ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදි.