.webp)

ප්‍රධාන ජලාශ 34 ක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු, එල්.එස්.සූරියබණ්ඩාර දැනට රාජාංගනය, දැදුරුඔය, යාංඔය හා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ඇති බවය.
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් ජලාශ 80 කට පමණ හානිවීම් සිදුව ඇතැයිද ඔහු පවසන ලදි.
