.webp)

COLOMBO (News 1st) - ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි ලබන 18 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව කැඳවන බවය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
