අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව සිංහල දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා ලබන 04 වැනිදා දක්වා නිවාඩු ලබා දෙන බවයි.
සියලුම පාසල් සඳහා 2026 පළමු පාසල් වාරයේ පළමු අධියර ලබන ජනවාරි 05 වැනි සඳුදා ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.