.webp)
-607903.jpg)
COLOMBO (News 1st) - පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් අලිවැට කිලෝමිටර් 838 කට හානිවී ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එලෙස අලි වැට විනාශ වී ඇති බවය.
අලි වැට විනාශ වීමත් සමග වන අලි ගම්වැදිම වැඩිවී ඇතැද අමාත්‍යවරයා සඳහන් කරන ලදි.
