.webp)
-607939.jpg)
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මිත්‍ර පාක්ෂික රටවල් සමග ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම එහි මූලික අරමුණ වන බවයි.
සංචාරයේදි ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි , යුද හමුදාපති, ආරක්ෂක ලේකම්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
එම සාකච්ඡාවලදී පුහුණු සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති.
