COLOMBO ( News1st ) - ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල, අද (06) පෙරවරුවේ සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4,459ක් ලෙසය.
ඊයේ (05) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,322 ක් ලෙස සටහන් වුණි.