වාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම් අත්හිටුවයි..

ගෝලීය අර්බුදය සැළකිල්ලට ගෙන කොළඹ නගරයට ඇතුළු වන වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි..

by Chathuranga Rajapaksha 18-03-2026 | 2:28 PM

COLOMBO (News 1st) - කොළඹ නගරයට ඇතුළු වන වාහන නවතා තැබීමට අය කරන ගාස්තු අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි.