.webp)

076 000 1919 යන WhatsApp අංකයට එම පැමිණිල්ල කළ හැකියි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ වාහනයේ අංකය , ඒ සඳහා පැහැදිලිව සටහන් කර යොමු කර යුතුයි.
ඊට අමතරව ජාතික හැදුනුම්පත , රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් එවිය යුතු බව සුමුදු රත්නායක ප්‍රකාශ කළේ ය.
වාහන ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් සහ ලියාපදිංචියේ සහතිකයේ ඡායාරූපයද අදාළ WhatsApp අංකයට එවිය යුතු ය.
ඒ සඳහා තවත් වට්ස්ඇප් අංක කිහිපයක් අද දිනයේ හඳුන්වා දෙන බව සුමුදු රත්නායක ප්‍රකාශ කළේ ය.
https://gic.gov.lk/complain-registration.html
මේ හරහා ඔබට නව WhatsApp අංකයක වෙත යොමු විය හැක
