.webp)
-612451.jpg)
මියගිය පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක් ද වේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස 30 ක්.
පොලීසිය සඳහන් කළේ, කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ ගාල්ල සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.
තුවාල ලැබූවන් තවදුරටත් හම්බන්තොට සහ දෙඹරවැව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.
