.webp)

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හෙට(05) සිට රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇති බවයි.
මෙරට තුළ කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි.
කුඩා පරිමාණ වෙළඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබාදීම මෙමගින් සිදුවේ.
