COLOMBO(News1st) - පසුගියදා පැවති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත් ටී වී කේ පක්ෂයේ නායක සී ජෝසප් විජේයි එම ප්‍රාන්තයේ මහ ඇමතිලෙස අද පත් කෙරිණ.
ඒ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු හෙට මහ ඇමති ධූරයේ දිවුරුම් දීමට නියමිත බවයි.