.webp)

COLOMBO (News 1st) - ආනයනික කිරි පිටි මිළ ඉහළ දමා තිබේ.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ, ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බවයි.
කිලෝ ග්‍රෑම් එකක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ දමා ඇති බව එම සංගමය ප්‍රකාශ කළේ ය.
