වැසි බර කාලගුණයේ නවතම තත්ත්වය...

වැසි බර කාලගුණයේ නවතම තත්ත්වය...

by Staff writer 22-05-2026 | 12:27 PM

COLOMBO(News1st) - වැසි බර කාලගුණයේ නවතම තත්ත්වය...

  • බස්නාහිර ,වයඹ ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමිටර් 200 වැඩි තද වැසි.
  • කෑගල්ල, පම්බෙගමට මිලීමිටර් 336ක වර්ෂාපතනයක්.
  • කළු ගඟ හා අත්තනගලු ඔය සුළු ගංවතුරට මට්ටමේ.... කැලණි ගඟට ගංවතුර අවදානම් නිවේදන
  • දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇගවීම්.