දුම්රිය ගමනා ගමන අධිකාරි අසංක ජයසිංහ සඳහන් කළේ, දුම්රිය ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ත්‍රීරෝද රථය දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය වී ඇති බවයි.
එම අවස්ථාවේදී කොළඹ සිට හික්කඩුව බලා ධාවනය වු දුම්රියේ ත්‍රීරෝද රථය ගැටි තිබේ.