.webp)
 (3)-617933.jpg)
ඒ ඔහු අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අල්ලස් කොමිසම විසින් ෂාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේ ය.
ඒ, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම හා එම පුටු අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාලවයි.
