ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.

by Staff writer 29-08-2026 | 10:51 PM

COLOMBO(News1st) - 2026 ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියෙදී 
එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.
එක්සත් අරාබි එමීර් 79/10
ශ්‍රී ලංකාව 80/1 (7.5)

තරගාවලිය TV1 සහ සිරසtv  ඔස්සේ ඔබට නැරඹිය හැකියි.