.webp)

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක පහළ දමා ඇත්තේ, රුපියල් විස්සකින්.
එහි නව මිල රුපියල් 475 ක්.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399 ක් වේ.
සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සමානව පෙට්‍රල් මිල පහත දැමූ බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා සිනොපැක් සමාගම් සඳහන් කළේ ය.
