.webp)
 (3)-622879.jpg)
අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (30) දිනයේදී ඒ සම්බන්ධයෙන් ඉංජිනේරු කණ්ඩායම් හා අමාත්‍යාංශ ලේකම්වරිය එම ස්ථාන නිරීක්ෂණයට ලක්කළ බවයි.
ඒ සම්බන්ධයෙන් අද (31) දිනයේ විශේෂ වාර්තාවක් ලැබීමට නියමිතව ඇතැයිද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ, සියළුම පාර්ශ්ව එක්ව අද දිනයේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙන බවයි.
