.webp)
 (1)-622866.jpg)
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ නීති සංශෝධන පණත් කෙටුම්පත ඉදිරි මාස කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව හා පොලීසියේ සහයද ලබාගන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
