.webp)

පොලීසීය පැවසුවේ, සාදයට පැමිණි පිරිස සහ හෝටල් සේවකයින් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි.
එහිදී හෝටල් සේවකයෙකු, වායු රයිෆලයකින් වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණි.
වෙඩි තැබීම සිදුකළ හෝටල් සේවකයා, වායු රයිෆලය ද සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
