.webp)
-624139.jpg)
පොලීසිය පැවසුවේ, ඊයේ(18) රාත්‍රී 9.30 ට පමණ පැමිණි සැකකරුවන් දෙදෙනෙකු T56 ගිනි අවියකින් අලෙවිසැලේ වහලයට වෙඩි තබා මුදල් මංකොල්ලකෑමට උත්සාහ කර ඇති බවයි.
එහි සේවකයෙකු සහ කොල්ලකරුවන් අතර පොරබැදීමක්ද සිදුව තිබේ.
එම අවස්ථාවේ පළා ගිය සැකකරුවන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බව, පොලීසිය සඳහන් කළේ ය.
සැකකරුවන් සන්තකයේ තිබී මුදල් ද සොයා ගෙන තිබේ.
