පොලීසිය සඳහන් කළේ, ගින්නෙන් එකම පවුලේ පියා,මව සහ පුත්‍රයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.
එහිදි 85 හැවිරිදි පියා මිය ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය.