.webp)
 (6)-624448.jpg)
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි ගැනීමට ලක්වූ නිවසේ තිබී ගෑස් සිලින්ඩර් 22 ක් සොයාගත් බවයි.
ඉන් සිලින්ඩර කිහිපයක් ගෑස් සහිත ඒවා බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
ඊයේ රාත්‍රියේ ගල්කිස්ස, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ C කොටසේ නිවසක එම ගින්න ඇති විය.
අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව තුනකි.
අනතුරින් 85 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
