අද සිට දැඩි වෙන බස් ප්‍රමුඛතා මංතීරු නීතිය..

අද සිට දැඩි වෙන බස් ප්‍රමුඛතා මංතීරු නීතිය..

by Staff writer 29-09-2026 | 7:55 AM

COLOMBO(News1st) - කොළඹ මාර්ගවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට දැඩි කරන බව පොලීසිය පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, මනෝජ් රණගල පැවසුවේ, කොළඹ මාර්ග 7 ක් කේන්ද්‍ර කරගනිමින් එම බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය ක්‍රමය ක්‍රියාත්මක වනු ඇති. බවයි.