.webp)

COLOMBO (News 1st) - කොළඹ සිට මහනුවරට ලබන ජනවාරි මාසයේදී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය පැවසුවේ, හෙට (01) සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.
එම කොටසේ ඉදිකිරීම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියනයක්.
