.webp)
-625284.jpg)
ඒ එම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් නැමති සිසුවා සියදිවි නසා ගැනීමට නවක වදය ලබාදීම හේතු වී ඇති බවට, සනාථ වීම හේතුවෙනි.
එම විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය එස්. ඒ. අරියදොරේ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටු වාර්තාවක නිර්දේශ මත පදනම්ව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් එම පියවර ගත් බවයි.
චරිත් දිල්ෂාන්, නවක වද සිද්ධියකට මුහුණ දීමෙන් අනතුරුව 2023 වසරේ අප්‍රේල් 29 වැනිදා සියදිවි නසා ගත්තේ ය.
