නානා විශ්වනාත් පාටෙකර් අභාවප්‍රාප්ත වෙයි...

ජනප්‍රිය රංගන ශිල්පී නානා විශ්වනාත් පාටෙකර් අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 08-10-2026 | 2:28 PM

COLOMBO (News 1st) - ඉන්දීය සිනමාවේ සම්මානීය සහ ජනප්‍රිය රංගන ශිල්පී නානා විශ්වනාත් පාටෙකර් අභාවප්‍රාප්ත වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහු අද සිය නිවස තුළදී හෘදයාබාධයකට ලක්වීමෙන් මියගොස් ඇති බවයි..

මියයන විට ඔහු 75 හැවිරිදි වියේ පසුවිය.