අද, හෙට සහ අනිද්දා විදුලිය කළමනාකරණයට පියවර...

by Staff writer 19-10-2026 | 5:32 PM

COLOMBO (News 1st) - අද (19)  සහ හෙට (20) අනිද්දා (21) සවස 4.30ත්  8.30ත් අතර කාලය තුළ පැයක් , රට කලාප හතරකට බෙදා විදුලි කළමණාකරණය පියවර ගන්නා බව ජාතික පද්ධති  ක්‍රියාකරු සමාගම පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලූ බවයි.