පොලීසිය පැවසුවේ, ඔවුන් 18 හා 26 වයස්වල පසුවන වැල්ලව ප්රදේශයේ පදිංචිකරුවන් බවයි.
ඔවුන්ගේ මෘත ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබේ.
කොළඹ කොටුව සිට තලෛයිමන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.