හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමට.

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමට.

by Staff Writer . 20-10-2026 | 10:19 AM

COLOMBO(News1st) - හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

ඒ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකර තිබූ දැනුම්දීමකට අනුවයි.

සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ‍ලබාදීම සඳහා ඔහු අල්ලස් කොමිසමට පැමිණ තිබුණි.