.webp)

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, රස පරීක්ෂක වාර්තා කඩිනම්ව නිකුත් කිරීමත් සමග බන්ධනාගාරගතකර සිටි රැඳවියන් ඇපමත නිදහස ලබා නිවෙස් වෙත ගොස් ඇති බවයි.
මෙරට බන්ධනාගාරවල රැඳවිය යුතු සංඛ්යාව 15,000කට ආසන්න වේ.
කෙසේ වෙතත් මේ වන විට රැඳවියන් 36,000කට ආසන්න සංඛ්යාවක් බන්ධනාගාරගත කර සිටියි.
