යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්...

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු පත් කෙරේ...

by Staff writer 24-10-2026 | 7:47 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු පත්කර තිබේ.

ඒ, ලබන 27 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙසයි.