ඒ, නාවික හමුදාව සහ වෙළාරක්ෂක බලකාය එක්ව කළ මෙහෙයුමකදීයී.
ඒවායේ අඩංගු මත්ද්රව්ය වර්ගය හෝ ප්රමාණය මෙතෙක් තක්සේරු කර නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.